windows 8.1 Updates හි 'screen ෂොට්ස්' LEAK

0 comments
එළබෙන  මාර්තු මාසයේ microsoft  ආයතනය විසින් නිකුත් කිරීමට තිබු windows  8.1 Updates හි  අන්තර්ගත සේයා රූ පෙළක්  අන්තර්ජාලයට මුදාහැර තිබේ මෙම හෙළි කිරීම රුසියානු ජාතික  "WZor" නම් අනුවර්ත නාමයෙන් යුත් පුද්ගලයෙකු විසින් සිදු කර ඇත.

microsoft  ආයතනය තම   windows7, මෙහෙයුම් පද්දතියෙන් පසුව නිකුත් කරන අද windows 8 හි මුහුණු වර සැමටම අමුත්තක් සේ දැනුනි , වසර  ගණනාවක් windows මෙහෙයුම් පද්දතිය  පරිශීලකයන්ට මහත්

කොහොමද මේ Satellite TV වැඩ කරන්නේ ?

0 comments

මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දීWireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය

Samsung සමාගමෙන් galaxy දුරකථන සදහා නවතම game pad යක් හදුන්වාදෙයි

0 comments

තා දැකුම් කළු නිමාවකින් යුත් මෙම අගනා game pad ය bluetooth තාක්ෂනය ඔස්සේ සන්නිවේදනය කරයි 

android 4.3 Galaxy දුරකථන සදහා NFC තාක්ෂනය නැතහොත් (Near Field Communication) සහ තවත් විශේෂාංග රැසකින් මෙය  පරිපුර්ණවන්නේ apple සමාගම විසින්  iOS  7 මෙහෙයුම් පද්දතිය හට හදුන්වා දුන් Third  Party  Game Pad හි තාක්ෂනය අභිබවා යමිනි .

Ubuntu ඉලක්ක වු සයිබර් ප්‍රහාරය

0 comments
පෙනෙන ආකාරයට Linux ව්‍යාප්තියේ ප්‍රථමයා වන්නේ Ubuntu වන අතර එය තාක්ෂණික නොවන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය වී ඇත්තේ එය පිහිටුවන්නා (installer) තේරුම් ගත හැකි භාෂාවකින් යුක්ත වන නිසයි. එම නිසා මෙම හේතුව නොතිබුණේ නම් වින්ඩෝස් සහ අනෙකුත් හිමිකම් මෘදුකාංග වලට ගෙවමින් භාවිත කිරීමට තිබූ අය Ubuntu භාවිතා කිරීම සතුටු විය හැකි කාරණයක් වේ.එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ප්‍රමාණයක් වූ   online පෝරම Ubuntu වටා වර්ධනය වී  එමගින් Ubuntu පෝරම ද්වාර තුලට ඒකාබද්ධව භාවිත කරන්නන්ට උපකාර කිරීමට හැකියාව ලැබේ. Canonical මගින් Ubuntu පෝරම සඳහා මූල්‍යමය උපකාර ලැබේ.

ලෝකයේ පැවත්ම ගැන අනාවැකි කියන පරිගණකයක්

0 comments

අන්තර්ජාලයේ ඇති තොරතුරු කන්දරාව ගත්විට නිරූපනය කරන්නේ අද අප ජීවත්වන ලෝකයේ ස්වභාවයයි.මෙම තොරතුරු තෝරා බේරා ගත්විට ලෝකයේත්,සමාජයේත් වෙනස්කම් හා වෙනස් වන රටාව තේරුම්ගත හැකිය.
Copyright © Lanka PC Magazine - Blogger Theme by Daemonhost.NET